mshhqrej, yev 07la''` yevhg .e,fmk ;sirmgh f;dard .kafka fufyuhs'''


Mar 15, 2016    Views: 3119

mshhqrej, yev 07la''` yevhg .e,fmk ;sirmgh f;dard .kafka fufyuhs'''


ldka;d mshhqre fmkqñka yevhka y;la .kakd nj ldka;d hg we÷ï ks¾udKh lrk wdh;khla úiska lrk ,o iólaIKhlska fy<slrf.k ;sfnkjd' ta ta yevhkag .e,fmk ;sirmg u.ska ldka;djkag jvd;a wdl¾YkSh fmkqula ,nd.; yels njhs Tjqka fmkajd fokafka'


rjqï ^Round&

 

 

01

ඔබේ පියයුරු රවුම් හා එක හා සමාන නම් ඔබට ඉතා සාමාන්‍ය තිසරපටයක් ප්‍ර‍මාණවත්.

 

දෙපසට විහිදුනු (East West)

02

ඔබගේ පියයුරු දෙපසට විහිදී ඇති කුඩා ඒවානම් ඔබට වඩාත් ගැලපෙන්නේ ටී ෂර්ට් ආකාරයේ තිසර පටයකි.

 

දෙපසට විහිදුනු පිරිපුන් (Side Set)

03

දෙපසට විහිදුනු තරමක් විශාල සහ මදක් එල්ලා වැටෙන පියයුරු යුගලක් ඔබට තිබෙනම්, තරමක් දිගු තිසරපටයක් (Plunge bra) සුදුසුය.

 

සිහින් (Slender)

04

සිහින් පියයුරු යුගලක් ඇති ඔබට පුරවන ලද තරමක් දිගු තිසර පටයක් සුදුසු වනවා.

 

සීනුවක හැඩය (Bell Shape)

05

ඔබේ පියයුරු සීනුවක හැඩයට පිහිටා ඇත්නම් බැල්කොනෙට් (Balconette) තිසරපටයක් සුදුසු වනවා.

 

අසමමිතික (Asymmetric)

06

 

ඔබට පිහිටා ඇත්තේ අසමමිතික පියයුරු යුගලක් නම්, ඔබ පුරවන ලද කප් සහිත තිසරපටයක් තොරාගන්න. අනතුරුව විශාල පියයුර පිහිටි පැත්තේ ඇති පිරවුම ඉවත් කරන්න.

 

කඳුළු බිඳුවක හැඩැති (Teardrop)

07

ඔබගේ පියයුරු යුගලය කඳුළු බිඳුවක හැඩය ගන්නේ නම් ඔබට ඕනෑම හැඩයක තිසරපටයකින් වුව ආකර්ශනීය පෙනුම ලබාගත හැකි වනවා.

 

Image

Views: 2      May 22, 2020

Views: 3126      Apr 20, 2020

Views: 3131      Mar 17, 2020

Views: 3131      Mar 17, 2020

Views: 3131      Mar 17, 2020

Views: 3129      Mar 15, 2020

Views: 3128      Mar 04, 2020

Views: 3132      Feb 20, 2020

Views: 3127      Jan 05, 2020

Views: 3129      Jan 05, 2020

Views: 3132      Jan 05, 2020

Views: 3128      Jan 05, 2020

Views: 3128      Dec 30, 2019

Views: 3133      Dec 30, 2019

Views: 3129      Dec 30, 2019

Views: 3132      Dec 17, 2019

Views: 3130      Dec 17, 2019

Views: 3131      Dec 17, 2019

Views: 3133      Dec 17, 2019

Views: 3129      Dec 17, 2019

Views: 3139      Nov 27, 2019

Views: 3134      Nov 27, 2019

Views: 3128      Oct 22, 2019

Views: 3132      Oct 14, 2019

Views: 3131      Oct 14, 2019

Views: 3132      Oct 02, 2019

Views: 3130      Oct 02, 2019

Views: 3132      Sep 23, 2019

Views: 3128      Sep 23, 2019

Views: 3135      Sep 23, 2019

Views: 3130      Sep 19, 2019

Views: 3133      Sep 19, 2019

Views: 3130      Sep 04, 2019

Views: 3134      Sep 04, 2019

Views: 3133      Aug 05, 2019

Views: 3132      Aug 05, 2019

Views: 3134      Jul 23, 2019

Views: 3130      Jul 15, 2019

Views: 3132      Jul 15, 2019

Views: 3127      Jul 13, 2019

Views: 3132      Jul 08, 2019

Views: 3132      Jul 08, 2019